විහඟක වූ ඔබ මා වෙත අවුදින්(Vihangaka Vu Oba)
Abewardana Balasooriya · Submitted by Monkey_2
[Intro/Inter]
G G F F
F F C C
G G G G
G G Bm Em
Em Em Am Am
Am Am G G
F F G G
Chorus
G C
විහඟක වූ ඔබ මා වෙත අවුදින්
F G
අත්තටු සිඳ ගත්තා...
Bm G
එනමුදු අද දින නව අත්තටු ලැබ
C Am G
රිසි සේ පියඹනවා..
F G
මට උණුසුම දෙනවා..
Verse 1
Am G
සිටු සැප බුදිමින් පාවී ගිය ඔබ
D Em
වැටුණේ අහසින් මේ මහ පොළොවට
G Bm
දුක මිහිරියි කියලා...
G B♭ Am
සිනා වුණේ ඔබ ඝන නිල් අඳුරේ
C G
රන් එළි වැට වීලා...
F G
රන් එළි වැට වීලා...
Chorus
G C
විහඟක වූ ඔබ මා වෙත අවුදින්
F G
අත්තටු සිඳ ගත්තා...
Bm G
එනමුදු අද දින නව අත්තටු ලැබ
C Am G
රිසි සේ පියඹනවා..
F G
මට උණුසුම දෙනවා..
Verse 2
Am G
කණමැදිරින් එළි ගෙන එහෙ මෙහෙ යන
D Em
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
G B♭
මගේ දාහය නිවලා...
G B♭ Am
සුසුදු හිනා දල්වනු මැන සසරේ
C G
තනිකම මඟ හැර දා.....
F G
තනිකම මඟ හැර දා....
Chorus
G C
විහඟක වූ ඔබ මා වෙත අවුදින්
F G
අත්තටු සිඳ ගත්තා...
Bm G
එනමුදු අද දින නව අත්තටු ලැබ
C Am G
රිසි සේ පියඹනවා..
F G
මට උණුසුම දෙනවා..
C Am G
රිසි සේ පියඹනවා..
F G
මට උණුසුම දෙනවා..