දේදුනු රන් පැහැය එලා (Dedunu Ran Pahaya Chords)

Abewardana Balasooriya · Submitted by Monkey_2

Intro

Gm Gm Cm Cm
Cm Cm Gm Gm
Gm F E♭ D
D E♭ F Gm

Chorus

Gm D
දේදුනු රන් පැහැය එලා
Gm Gm E♭ D Gm
මොහන තොල් යහන සලා
Gm F E♭ Gm
හද සිද බිද ඉවත නොයන්
Cm Gm
රුවන් නෙලුම් කුමාරියේ
F Gm D
නැවුම් ලොවක හද සඟවන්
D7 Gm
රුවන් නෙලුම් කුමාරියේ

Inter

Gm Gm Cm Cm
Gm D Gm Gm
Gm D Gm Gm
G G C C
D D G D7

Verse 1

G C
සීත හිමේ හිම සිසිලෙන්
Cm G
ආල හැගුම් මවා...
G C
පාන නුරා නෙතු ඉඟියෙන්
F Gm
කෝල පැතුම් නිවා...
F Gm D
නැවුම් ලොවක හද සඟවන්
D7 Gm
රුවන් නෙලුම් කුමාරියේ

Chorus

Gm D
දේදුනු රන් පැහැය එලා
Gm Gm E♭ D Gm
මොහන තොල් යහන සලා
Gm F E♭ Gm
හද සිද බිද ඉවත නොයන්
Cm Gm
රුවන් නෙලුම් කුමාරියේ
F Gm D
නැවුම් ලොවක හද සඟවන්
D7 Gm
රුවන් නෙලුම් කුමාරියේ

Verse 2

G C
පෙමට පිදෙන සිතෙඟි කලබ
Cm G
මොනර ගමන් ලතා...
G C
පවනේ ලෙලෙන ලපලු විලස
F Gm
සිතක ගිමන් නිවා...
F Gm D
නැවුම් ලොවක හද සඟවන්
D7 Gm
රුවන් නෙලුම් කුමාරියේ

Chorus

Gm D
දේදුනු රන් පැහැය එලා
Gm Gm E♭ D Gm
මොහන තොල් යහන සලා
Gm F E♭ Gm
හද සිද බිද ඉවත නොයන්
Cm Gm
රුවන් නෙලුම් කුමාරියේ
F Gm D
නැවුම් ලොවක හද සඟවන්
D7 Gm
රුවන් නෙලුම් කුමාරියේ