අම්මා..වරුනේ(Ammawarune)

Nanda Malani · Submitted by Monkey_2

Chorus

E♭m C# A♭
අම්මා..වරුනේ..............
B♭m E♭sus E♭sus
අම්මාවරුනේ
C# B♭m E♭sus
සම්මා සම්බුදු අම්මා වරුනේ
C# E♭m B♭m E♭m
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
A♭ C# A♭
සුරලොව සිට අත පා.....
B♭m C# E♭sus
ඒ කඳුළැලි පිසිනා......

Verse 1

C# A♭ C# A♭
අම්මාවරු නැති දරුවන්නේ
C# A♭ C# A♭
සංකා දුක් කවුදෝ දන්නේ
C# B♭m E♭m
ඒ දුක දන්නා අම්මාවරුමයි
B♭m E♭m B♭m E♭m
යම් මතු දිනයක බුදු වන්නේ
A♭C# B♭m E♭sus
සංසාරේ මතු බුදු වන්නේ

Verse 2

C# A♭ C# A♭
සෙනෙහස වැඩි දා සිතද බොලඳ වේ
C# A♭ C# A♭
ලොවම ආදරෙයි කියා සිතේ
C# B♭m E♭m
මායාවක් වී එහි තනිවූ දා
B♭m E♭m B♭m E♭m
අම්මා පමනයි ලඟ ඉන්නේ
A♭ C# B♭m E♭sus
අම්මා පමනයි ලඟ ඉන්නේ...

Chorus

E♭m C# A♭
අම්මා..වරුනේ..............
B♭m E♭sus E♭sus
අම්මාවරුනේ
C# B♭m E♭sus
සම්මා සම්බුදු අම්මා වරුනේ
C# E♭m B♭m E♭m
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
A♭ C# A♭
සුරලොව සිට අත පා.....
B♭m C# E♭sus
ඒ කඳුළැලි පිසිනා......